නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ අමු ඉඟුරු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නොරොච්චෝල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් අමු ඉගුරු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවයි පොලිසිය සදහන් කළේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන නොරොච්චෝල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content