රට තුළ නීතිය , සාමාය ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු පාර්ශව එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ පැවති වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ නීති පද්ධතිය සම්පුර්ණයෙන් කඩා වැටී ඇති බවයි.

ආරක්ෂක අංශ පමණක් නොව රටේ සමස්ත ප්‍රජාවම රටේ නීතිය හා සාමය තහවුරු කරන භට කණ්ඩායමේ කොටස්කරුවන් වියයුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/SAJITH-EDIT-4.mp3?_=1

WhatsApp Group

Skip to content