පළාත් පාලන ආයතන යළි කැඳවීමේ මන්ත්‍රී යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් ජනමත විචාරණයකින් අනුමත විය යුතු යැයි නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

WhatsApp Group

Skip to content