ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරි තත්ත්වය පිළිබදවයි මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම දිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය කනස්සල්ලට පත්වන බව මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාට දැනම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content