පොලිස් විශේෂ කාර්යාංශය භාරව සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ අදාළ උසස්වීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි 29 වනදා සිට බලපැවැත්වෙන ලෙස සිදුකර ඇත.

WhatsApp Group

Skip to content