කවුරුන් කුමන ආකාරයේ ප්‍රකාශ කලද ආණ්ඩුව තුල කිසිඳු ගැටුමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් හෝ පොදු අපේක්ෂකයා ලෙස හෝ කවුරුන් ඉදිරිපත් වුවද නිවැරදිම පුද්ගලයාට සහාය පල කරන බවයි.

https://www.vnews.lk/storage/2024/07/PIYAL-NISHANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content