ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබෙනවා.

එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, පොලිස් නිලධාරියෙකු සහ තුවක්කුකරු ද තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මීට පෙර පාතාල කල්ලි වෙඩි තැබීම්වලට සම්බන්ධ බවට මෙම පුද්ගලයාට චෝදනා එල්ලවී තිබෙනවා.

WhatsApp Group

Skip to content