නිවසක උඩුමහලෙන් ඇද වැටී පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ අරමනාගොල්ල කඳන්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි එක දරු පියෙක්.

අදාළ නිවසේ උඩුමහලේ ආරක්ෂක වැටක් නොමැති අතර ඒ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content