හලාවත , සිංහපුර ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම ගින්නෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ කුඩා දරුවෙකු ගින්නෙන් මියගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content