මැදිරිගිරිය විහාරගම ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නක් හේතුවෙන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය පුත්‍රයා සමග අදාළ නිවසේ වාසය කර ඇති බව සඳහන්.

ගින්න ඇතිවන අවස්ථාවේ පුත්‍රයා නිවසේ සිට නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

WhatsApp Group

Skip to content