කඳාන පොල්පිතිමුකලාන ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හානිහක් සිදුව නැහැ.

කඳාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content