2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමේ කටයුතු ඊයේ (02) දින අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තේරීම් කාර්ය භාර නිලධාරි විසින් ලබා දී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අදාළ නිල ඡන්ද පත්‍රිකා ලබා දීම් කටයුතු අද (03) දින ආරම්භ කර ඇති අතර තැපැල් බෙදාදීම් කාර්යමණ්ඩලය 2090ක ක් මේ සඳහා යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

WhatsApp Group

Skip to content