2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මාසයේ මුල ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. ඒ. එම්. එල්. රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතනවලට ලබාදීම එළඹෙන 26 වනදා ආරම්භ කරන බවයි.

WhatsApp Group

Skip to content