බැඩ්මින්ටන් ක්‍රිඩක නිලූක කරුණාරත්න සිය ක්‍රිඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

නිලුක කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලි තුනකට ක්‍රිඩා කර තිබෙනවා.

මේ දක්වා ඔහු දිනා ඇති අන්තර්ජාතික ජයග්‍රහණ සංඛ්‍යාව 24ක්.

නිලුක කරුණාරත්න සිය සමුගැනීම පිළිබද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මුලස්ථානයේ පැවති සංවාදයකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

https://www.vnews.lk/storage/2023/10/NILUKA-KARUNARATHNA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content