නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබෙනවා.

එහි ඇල මාර්ගය පවිත්‍ර කිරීමේ කටයුතුද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කළ බවයි මාතර දිස්ත්‍රික් ලේකම්, වයි. වික්‍රමසිරි මහතා සඳහන් කළේ .

යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ අදාළ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content