දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැනට පිටාර මට්ටමේ පවතින නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවුවහොත් එය මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 12 කට අයත් පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මීගමුවෙන් වාර්තා වනවා.

මේ, ජලාශවල පවතින අවදානම පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා.

https://www.vnews.lk/storage/2023/10/SUGEESWARA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content