ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ පසුගිය එල්.පී.එල් තරගාවලියේදී මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාවකට අදාළවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා දික්වැල්ලට එරෙහිව පනවා ඇති තරග තහනම නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වන බවයි.

WhatsApp Group

Skip to content