අයිස්ලන්තයේ නිරිතදිග රොයින්ජාන්ස් අර්ධද්වීපයේ ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් එම කලාපයේ ගිනිකදු පිපිරීම් සිදුවීමේ ඉහළ අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රොයින්ජාන්ස් අර්ධද්වීපයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි.

දැඩි අවධානමකට ලක්ව ඇති ග්‍රින්ඩාවික් ගම්මානයේ පුද්ගලයින් 4,000ක් පමණ ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content