නිපා වෛසරය හේතුවෙන් ඉන්දියාවේ කේරළයේ සියලු අධ්‍යාපන ආයතන යළි වසා දමා තිබෙනවා.

ඒ අනුව සතියක කාලයක් සදහා එම ප්‍රදේශයේ පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන වසා තැබෙනු ඇති.

නිපා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 1 110 දෙනෙකු කේරළ ප්‍රාන්තයෙන් හමු වී තිබෙනවා

WhatsApp Group

Skip to content