පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 25වනදා සුලවේසි සිට ජකර්තා අගනුවර දක්වා පියාසර කරමින් සිටියදී මිනිත්තු 28 ක පමණ කාලයක් අදාළ නියමුවන් දෙදෙනාට නින්ද ගොස් තිබු බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කලේ.

කෙසේ වෙතත් මේ වන විට ගුවන් නියමුවන් දෙදෙනාගෙම සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

WhatsApp Group

Skip to content