ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක නව සන්ධානයක් ගොඩ නගන බව මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමද සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡාව ඊයේ දිනයේදී පැවැත්වීමට කටයුතු කළ බවයි ඔහු සඳහන් කළේ.

WhatsApp Group

Skip to content