වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ තුන්වන වරටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජාතික මැතිවරණ කවුන්සිලයේ ප්‍රධානී එල්විස් අමොරෝසෝ පැවසුවේ, සියයට 44 ක් ලබා ගත් විපක්ෂ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් අභිබවා යමින්
නිකොලස් මදුරෝ සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානවලින් සියයට 80 ක ප්‍රතිඵල ඔහුට හිමි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content