මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් හෙට සිට නැවත ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

නත්තල් දිනය වෙනුවෙන් නිලධාරින් යෙදවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම පසුගිය දින දෙක තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද ඔහු සදහන් කළා.

කෙසේ වෙතත් එම මෙහෙයුම හෙට දිනයේ සිට යළිත් ක්‍රියාත්මක බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/12/DESHABANDU-THENNAKOON-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content