බෙන්නු නම් ග්‍රහකයේ මතුපිටින් එක්රැස් කළ පාෂාන පෘථිවියට රැගෙන ඒමේ මෙහෙයුම ලබන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව නාසා ආයතනය පවසනවා.

ඔසිරීස් රෙක්ස් අභ්‍යවකාශ යානයෙන් රැගෙන එම මෙම පාෂාණ කැප්සියුලය පැරෂුටයක් මගින් අමෙරිකාවේ උටා කාන්තාරයට ගොඩබෑමට නියමිතයි.

එය ඔසිරීස් රෙක්ස් අභ්‍යවකාශ යානය මගින් ග්‍රාහක සම්පලයක් පෘථිවියට රැගෙන එන පළමු මෙහෙයුම මෙවනවා.

WhatsApp Group

Skip to content