තිස්වසරක කුරිරු යුද්ධය නිමකළ මානුෂිය මෙහෙයුමේ විජයග්‍රහණයේ 15 වන සැමරුම අදට යෙදී තිබෙනවා.

මේ අදට යෙදී තිබෙන විජයග්‍රහණයේ සැමරුම පිළිබද වී.එෆ්.එම් ප්‍රවෘත්ති අංශය තබන සටහනක්.

මේ අතර 15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවිකයින් 3 146 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.

නාවික හමුදාව නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ට නාවිකයින් 3146 දෙනෙකුට මෙලෙස උසස් වීම් ලබා දී ඇති බවයි.

WhatsApp Group

Skip to content