නාවලපිටිය පැණිතුඩුමුල්ල උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු කතරගම දේවාලයේ වාර්ෂික මහ පෙරහැර 21 දින නාවලපිටිය නගරයේ වීීීදි සංචාරය කෙරුණා.

පැණිතුඩුමුල්ල  උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු  කතරගම දේවාලය  ආරම්භ කර වසර  50 ක්
සපිරිම නිමිති කරගෙන මෙවර  45 වෙනි වරටමෙවර  උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු  කතරගම
දේවාලය් බස්නායක  නිලමේ සුපුන් අතුකෝරල  මහතාගේ  ප්‍රධාානත්වයෙන් වාර්ෂික පෙරහැර පැවැත්වීණි.

‌මෙ‌ම  වාර්ෂික පෙරහැරට උඩරට , පහතරට , වබරගමු නර්තතනාංග  රැසක් එක් කර තිබු
අතර පෙරහැර නැරඹීමට විශාල පිරිසක් නාවලපිටිය නගරයට පැමිණ සිටියා.

WhatsApp Group

Skip to content