කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය ප්‍රදේශයේදී දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.

එම සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර අතර එහිදී එම සංචාරකයින් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා තිබෙන බවද වාර්තා වේ.

WhatsApp Group

Skip to content