නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

දැනට පවතින ජාතික පරිසර පනත වෙනුවට රටට කාලීනව ගැලපෙන නව පරිසර පනතක් ගෙනඒමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

මධ්‍යම පරිසර අධිකාරියේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/10/KEHELIYA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content