නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බවටයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අද පෙරවරුවේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/10/MAHINDA-RAJAPAKSHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content