නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙසයි උදේනී රාජපක්ෂ මහතා පත්වුණේ.

ගුවන් හමුදාපතිධුරයට පත්වීමට පෙර ඔහු මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළා.

උදේනි රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවු කීර්තිමත් ආදි සිසුවෙකු වනවා.

WhatsApp Group

Skip to content