ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ එයාර් මාර්ෂල් නිලයට උසස් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම උසස්වීම ලබාදී ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා.

එමෙන්ම හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එස්.කේ. පතිරණ එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content