මෙරටට ලබා දෙන දෙවන මුල්‍ය වාරිකය සදහා නව ගිවිසුමක් අත්සන් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකගතාව පළකර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැති දෙවන සාකච්ඡා වටයේදීයි මෙම එකගතාවට පැමිණ ඇත්තේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණිමෙන් පසු අදාළ ගිවිසුමට අත්සන් තැබෙනු ඇත.

 

WhatsApp Group

Skip to content