නව ක්‍රිකට් තේරීම් කමිටුව සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකු පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබා දී තිබෙනවා .

ඒ අනුව මෙහි සභාපතිත්වය හිමිව ඇත්තේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග හටයි .

එමෙන්ම මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් යන හිටපු ක්‍රීඩකයින් පත් කිරීමට කටයුතු කර තිබෙනවා .

ජාතික තේරීම් කමිටුව විසින් 07 දෙනෙකුගේ නම් සඳහා අනුමැතිය ලබා දී ඇති අතර ඒ අතරින් 05 දෙනෙකුගේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙලෙස අනුමත කිරීමටයි කටයුතු කර ඇත්තේ .

WhatsApp Group

Skip to content