මෙරට ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සැලසීමට නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රය අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහ මෙම කමිටුව පත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මහනුවර කටුකැලේ මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content