පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා එම ධුරයෙන් ඉවත්විම හේතුවෙන් පුරප්පාඩු වී ආණ්ඩුකාර ධුරය සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර තිබෙනවා.
මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා නසීර් අහමඩ් මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content