නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එරට වේලාවෙන් අද උදෑසන හතයි විසිදෙකටයි වෙඩි තැබීම සිදුව ඇත්තේ.

ඕක්ලන්ඩ්හි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භයට පැය කිහිපයක් තිබියදී මෙම වෙඩි තැබීම සිදු වීම විශේෂත්වයක්. සිද්ධියෙන් තවත් හය දෙනෙකු තුවාල ලැබුවා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කර ඇත්තේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක පළ නොකරන බවයි.

WhatsApp Group

Skip to content