නවසීලන්තයේ දකුණු දූපත ආසන්නයේ අද පෙරවරුවේ  භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා .

එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සටහන්ව ඇති අතර එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණයි මෙය සිදුව ඇත්තේ.

මෙම භූ කම්පනයේ බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා .

WhatsApp Group

Skip to content