නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එක්දින ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමුතැන හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි.

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම දෙවන ස්ථානයේත් දකුණු අප්‍රිකාණු කණ්ඩායම තෙවන ස්ථානයේත් පසුවනවා.

නවතම එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ හත් වන ස්ථානයයි.

WhatsApp Group

Skip to content