නවක හෙද නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අද සිදුකෙරෙනවා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන්.

මෙහිදී රෝගි සත්කාරක සේවා ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව නවක හෙද, හෙදියන් 2,519 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමට නියමිතයි.

2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලාව සම්පුර්ණ කළ හෙද නිලධාරීන් සදහා මෙලෙස පත්වීම් ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළෙ

WhatsApp Group

Skip to content