නයිජීරියාවේ නිරතදිග කුරිගා නගරයේ පිහිටි පාසලක සිසුන් 280 දෙනෙකු අවිගත් කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා.

පැහැරගෙන ගොස් සිටින සිසුන් වයස අවුරුදු 8 ත් 15 ත් අතර වයසේ පසුවන අතර මෙය සතියක් තුළ එරටින් වාර්තා වූ දෙවන සමූහ පැහැර ගැනීම බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

පාසල් සිසුන් ක්‍රීඩාංගණයේ රැස්වී සිටියදී අවිගත් පිරිස යතුරුපැදි කිහිපයකින් පාසල තුළට ඇතුළු වී පැහැරගැනීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content