නයිජීරියාවේ උද්ධමනය වසර 18කට පසු ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

නයිජීරියාවේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත වලට අනුව පාරිභෝගික මිල ගණන් අගෝස්තු මාසයේදී 25.8% කින් ඉහළ ගොස් තිබෙන බව සදහන් .

එය පෙර මාසයට සාපේක්ෂව 24.1% ක වැඩිවීමක්.

2005 අගෝස්තුවේ සිට උද්ධමනය  ඉහළම මට්ටමකට පැමිණි පළමු අවස්ථාව මෙය බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සිදු කළ සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

මාසික උද්ධමනය ද වසර 15 ක ඉහළම අගය වන 3.2% දක්වා ඉහළ  ගොස් තිබුනා .  නයිජීරියාවේ වාර්ෂික ආහාර උද්ධමනය 27% ක්.

WhatsApp Group

Skip to content