මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසිනුයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

කොකේන් ග්‍රෑම් 245 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ලව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content