ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා .

ඒ අනුව මෙරට සෑම මුස්ලිම් දේවස්ථානයකම නබි තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ආගමික වතාවත් සිදු කෙරෙනවා.

ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් ඇතුළු ලොවපුරා සියළු මුස්ලිම් ජාතිකයින් විසින් සමරනු ලබනවා .

මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය .

https://www.vnews.lk/storage/2023/09/NABI-FEACHER-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content