102 වන ජාතික මලල ක්‍රිඩා උළෙලේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රමනායක සමත් වුණා.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩංගනයේදීයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

එම තරග ඉසව්වේ පිරිමි රන් පදක්කම දිනා ගැනීමට අරුණ දර්ශන සමත් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content