මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට පැන වූ මාස තුනක ගමන් තහනම ඉවත් කර තිබෙනවා.

බහුදින ධීවර යාත්‍රාවන්හි සවි කළ වී එම් එස් යන්ත්‍ර හරහා ධීවර දෙපාර්තමේන්තුවට වාර්තා වූ මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට ගමන් තහනමක් පැනවා තිබුණා.

කෙසේවෙතත් වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ධීවර ප්‍රජාවගෙන් ලැබුණු ඉල්ලීම් මත ඔවුන්ට සහනයක් ලබා දීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content