ධීවර නවීකරණ වැඩපිළිවෙලක් කඩිකමින් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹදී පැවති ජාතික ධීවර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ආර්ථිකය ගොඩ නැගීමට ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට තමන්ට සිදුවු බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content