ධීවරයින් සහ තේ වගාකරුවන් සදහා සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම තිබෙනවා.

ඒ අනුව ධීවරයි සදහා ඩීසල් සහ භූමිතෙල් සදහා රුපියල් 25ක සහනාධාරයක් හිමිවනු ඇති.

එමෙන්ම තේ වගාකරුවන් සදහා රුපියල් 4000ක පොහොර සහනාධාරයක් ලබා දීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම සහනාධාර අද සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දීමට නියමිතයි.

WhatsApp Group

Skip to content