දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම, දිරිගැන්වීම වෙනුවෙන්
කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50 ක අවම ආයෝජනයක් සහිත විදුලි වාහන සහ ෆ්ල්ග් ඉන් දෙමුහුනු විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය සඳහා අයෝජකයින්ට බදු සහන සැපයීමට නියමිතයි.

WhatsApp Group

Skip to content