දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නව එළිදැක්වීමක් අද දින මහ බැංකුව විසින් සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මේ අනුව අවසන් තීන්දු තීරණවලට පැමිණීම පිළිබදව කාලපරිච්ඡේදයක් තීරණය කිරීම ද මෙහිදි සිදු වනු ඇති බවටයි ඊයේ දින මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

https://www.vnews.lk/storage/2023/07/SHEHAN-SEMASINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content