දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා .

ඔහු පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් මෙරට ආර්ථිකය හැකිළීමකට ලක්වන බවයි .

https://www.vnews.lk/storage/2023/06/WASANTHA-ATHUKORALA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content